Job Introduction The BBC World Service is an international brand – known for its impartial news content in English and many other languages. We are now looking for Journalists to join our Sinhala language news team based in Delhi. ඉංග්‍රීසි සහ වෙනත් බොහෝ භාෂාවලින් අපක්ෂපාතී ප්‍රවෘත්ති අන්තර්ගතයන් වාර්තා කිරීමෙහි ජාත්‍යන්තර සන්නාමයක් වන බීබීසී ලෝක සේවයේ දිල්ලියේ පිහිටි අපගේ සිංහල භාෂා ප්‍රවෘත්ති කණ්ඩායම සමඟ ජනමාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාව. ඔබ ඩිජිටල් අවකාශය වෙනුවෙන් නැවුම් අදහස් සහිත,අර්ථාන්විත මාධ්‍යකරණයක යෙදෙන්නට කැමැත්තක් ඇති පළපුරුදු, අත්දැකීම් සහිත සිංහල භාෂාව හොඳින් හැසිරවිය හැකි බහුවිධ දක්ෂතාවයෙන් හෙඹි අයෙක් නම් අපි සොයන්නේ ඔබයි. ඔබේ අයදුම්පත් හැකි ඉක්මනින් අප වෙත යොමු කරන්න. Why come on board with the BBC in Delhi?
MNCJobsIndia.com will not be responsible for any payment made to a third-party. All Terms of Use are applicable.